Sunday, July 27, 2014

PTC වලින් සල්ලි හොයමු.....part 1

කරන්න තියෙන්නෙ බොහොම ලේසි දෙයක්.පලමුව පහත ලින්ක් එකෙන් ගිහිල්ල සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.



 


මේ සයිට් එක ඇඩ් ක්ලික් කිරීමෙන් සල්ලි හොයන්න පුලුවන් සයිට් එකක්.ලොකෙ තියන හොදම PTC ස්යිට් අතර තියන සයිට් එකක් තමයි මේ සැප්බක්ස් සයිට් එක.ලොකෙ PTC සයිට් වලින් සල්ලි හොයන අයගෙ වඩිම විස්වාසය දිනාගත්ත සයිට් එකක් තමයි මේ සැප්බක්ස් කියන්නෙ.

වඩිවිස්තර මෙතනින් LINK


ඔබ zapbux හි ලියාපදිංචි නම් ඔබට දයිනිකව ෂප් මගින් ඇඩ් ලබා දෙනව ඒව ක්ලික් කිරීමෙන් ඔබට ආදායමක් ලබාගත හැකියි.නමුත් ඔබට එක ඇඩ් එකක් ක්ලික් කිරීමෙන් ලබාගතහැක්කේ 0.001 වැනි ආදායමක් .නමුත් ඔබට රෙෆරල්ලා මිලදීගැනීම මගින් අදායම වැඩිකරගත හකියි.රෙෆරල් කෙනෙක් කියන්නෙ ඔබ වෙනුවෙන් ඇඩ් ක්ලික් කරන පිරිසක්.රෙෆරල්ලා මිලදීගත්තට පස්සෙ ඔබට ඔවුන් ක්ලික් කරන එක ඇඩ් එකකට 0.005ක් ලැබෙනව.ඒ කියන්නෙ ඔබේ ආදායම වැඩි වෙනව.
රෙෆරල් ලගෙ මිලගනන් පහත දැකගතහැක.




ඔබට මෙයින් ලබෙන අදායම වඩිවූ විට එම මුදල්  බැන්කුවට හුවමාරු කරන අන්දම මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.ඔබට මෙයින් ලබෙන අදායම වඩිවූ විට එම මුදල්  බැන්කුවට හුවමාරු කරන අන්දම මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.4$ක් එකතු වූපසු ඔබට එම මුදල බැන්කුවට හුවමාරු කලහැක. 








No comments:

Post a Comment